# Sinhala translation of Drupal core (6.22)
# Copyright (c) 2011 by the Sinhala translation team
#
msgid ""
msgstr ""
"Project-Id-Version: Drupal core (6.22)\n"
"POT-Creation-Date: 2011-05-31 12:05+0000\n"
"PO-Revision-Date: YYYY-mm-DD HH:MM+ZZZZ\n"
"Language-Team: Sinhala\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=utf-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n!=1);\n"
msgid "Username"
msgstr "භාවිතා කරන්නාගේ නම (Username)"
msgid "Disabled"
msgstr "අක්‍රීය කර ඇත"
msgid "Enabled"
msgstr "සක්‍රීයයි"
msgid "Advanced options"
msgstr "සංකීර්ණ විකල්ප"
msgid "Database type"
msgstr "Database වර්ගය"
msgid "Error"
msgstr "ද්‍යෝෂය"
msgid "Site name"
msgstr "වෙබ් අඩවියේ නම"
msgid "E-mail address"
msgstr "ඊ-මේල් ලිපිනය"
msgid "Navigation"
msgstr "යාත්‍රණය"
msgid "Database username"
msgstr "Database භාවිතා කරන නම"
msgid "Database password"
msgstr "Database භාවිතා කරන මුරපදය"
msgid "Database name"
msgstr "Database නම"
msgid "Site information"
msgstr "වෙබ් අඩවිය පිලිබඳ තොරතුරු"
msgid "Story"
msgstr "ප්‍රබන්ධය"
msgid "Finished"
msgstr "සම්පූර්ණයි"
msgid "Default time zone"
msgstr "සම්මත හෝරා කලාපය (වෙලාව)"
msgid "Install profile"
msgstr ""
"ආකෘතිය (Profile) ඉන්ස්‌ටෝල් "
"කරන්න"
msgid "Save and continue"
msgstr "Save කර ඉදිරියට යන්න."
msgid ""
"These options are only necessary for some sites. If you're not sure "
"what you should enter here, leave the default settings or check with "
"your hosting provider."
msgstr ""
"මෙම විකල්ප අවශ්‍ය වන්නේ "
"සමහර වෙබ් අඩවි සඳහා පමණි. "
"මෙහි කුමක් අතුලත් කල "
"යුතුදැයි ඔබට "
"අපැහැදිලිනම් කිසිවක් "
"වෙනස් නොකරන්න. නැතිනම් "
"ඔබගේ වෙබ් hosting සපයන්නා ගෙන් "
"අසන්න."
msgid "If your database is located on a different server, change this."
msgstr ""
"ඔබගේ වෙනත් Server යක තිබේනම් "
"මෙය වෙනස් කරන්න."
msgid ""
"If your database server is listening to a non-standard port, enter its "
"number."
msgstr ""
"ඔබගේ database server සම්මත port එක "
"පාවිච්චි නොකරන්නේනම්, "
"අදාල port අංකය අතුලත් කරන්න."
msgid "Database port must be a number."
msgstr "Database port එක අංකයක් විය යුතුය."
msgid "Currently using !item !version"
msgstr ""
"දැන් ප්‍රයෝජනය කරන්නේ !item "
"!version"
msgid "Basic options"
msgstr "මූලික සැකසුï"
msgid "Requirements problem"
msgstr "අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්න"
msgid "Database configuration"
msgstr "Database ආකෘතිය"
msgid "To set up your @drupal database, enter the following information."
msgstr ""
"ඔබගේ @drupal Database එක සකසවා "
"හැනීමට පහත සඳහන් තොරතුරු "
"ඇතුලත් කරන්න"
msgid "The type of database your @drupal data will be stored in."
msgstr ""
"ඔබගේ දත්ත ගබඩා කරන Database "
"වර්ගය @drupal"
msgid ""
"The name of the database your @drupal data will be stored in. It must "
"exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database නම. @drupal Database "
"පිහිටුවීමට පෙර එය ඔබගේ Server "
"තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"The name of the %db_type database your @drupal data will be stored in. "
"It must exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database %db_type නම. @drupal "
"Database පිහිටුවීමට පෙර එය ඔබගේ "
"Server තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"If more than one application will be sharing this database, enter a "
"table prefix such as %prefix for your @drupal site here."
msgstr ""
"එක වැඩසටහනකට වඩා මෙම database "
"එක භවිතා කරන්නේනම් "
"හඳුනාගැනීමට පහසු %prefix "
"පදයක් මුලට යොදන්න."
msgid "Select an installation profile"
msgstr ""
"ඉන්ස්‌ටෝල් කරන්න අවශ්‍ය "
"ආකෘතිය තෝරන්න."
msgid "Choose language"
msgstr "භාෂාව තෝරන්න"
msgid ""
"If an alternative translation package of your choice is available, "
"download and extract its contents to your Drupal root directory."
msgstr ""
"ඔබට අවශ්‍ය කරනා වෙනත් "
"වර්ගයක පැකේජ් එකක් "
"තිබෙනම් එය ඩවුන්ලෝඩ් කර "
"මූලික(root) ඩිරෙක්ටරියට extract "
"කරන්න."
msgid "How should the installation continue?"
msgstr ""
"ඉන්ස්‌ටෝල් කිරීම කුමන "
"ආකාරයකට ඉදිරියට යා යුතුද?"
msgid "Return to choose a language"
msgstr ""
"භාෂාවක් තෝරගැනීමට ආපසු "
"යන්න."
msgid "Learn how to install Drupal in other languages"
msgstr ""
"වෙනත් භාෂා වලින් ඩෘපල් "
"ඉන්ස්‌ටෝල් කරන්නේ "
"කෙසේදැයි ඉගෙනගන්න."
msgid "Select language"
msgstr "භාෂාව තෝරන්න"
msgid "No profiles available"
msgstr "ආකෘතියක් නොමැත."
msgid "Drupal already installed"
msgstr ""
"ඩෘපල් කලින් ඉන්ස්‌ටෝල් වී "
"ඇත."
msgid "Installing @drupal"
msgstr ""
"@drupal ඉන්ස්‌ටෝල් වෙමින් "
"පවතී."
msgid "The installation has encountered an error."
msgstr ""
"ඉන්ස්‌ටෝල් කිරීමේදී "
"දෝශයක් ඇතිවිය."
msgid "Configure site"
msgstr "වෙබ් අඩවිය හැඩගස්‌වන්න."
msgid ""
"All necessary changes to %dir and %file have been made. They have been "
"set to read-only for security."
msgstr ""
"%dir සහ %file හි අවශ්‍ය "
"වෙනස්‌කම් සිදුකරන ලදී. "
"සුරක්ෂිතභාවය සඳහා ඒවා "
"කියවීමට පමණක් ලෙස සකස් කර "
"ඇත."
msgid "Your server has been successfully tested to support this feature."
msgstr ""
"ඔබගේ පරීක්‍ෂා කිරීමේදී "
"මෙම අංගයට රුකුල් දෙන බව "
"සටහන් වේ."
msgid "Testing clean URLs..."
msgstr "clean URLs පරීක්‍ෂා කිරීම.."
msgid "@drupal installation complete"
msgstr ""
"@drupal ඉන්ස්‌ටෝල් කිරීම "
"සම්පූර්ණයි"
msgid "Congratulations, @drupal has been successfully installed."
msgstr ""
"@drupal සාර්ථක ලෙස ඉන්ස්‌ටෝල් "
"වී ඇති බව සතුටින් "
"දැනුම්දෙමු!"
msgid ""
"Please review the messages above before continuing on to your new site."
msgstr ""
"ඔබගේ නව වෙබ් "
"අඩවියට යෑමට පෙර කරුණාකර "
"ඉහත සඳහන් පණිවුඩ "
"නිරීක්‍ෂණය කරන්න."
msgid "You may now visit your new site."
msgstr ""
"දැන් ඔබට ඔබගේ තව "
"වෙබි අඩවියට පිවිසිය "
"හැක."
msgid "Installed %module module."
msgstr ""
"මොඩියුලය %module ඉන්ස්‌ටෝල් කර "
"හමාරයි."
msgid "Choose profile"
msgstr "ආකෘතිය (Profile) තෝරාගන්න"
msgid "Verify requirements"
msgstr ""
"අවශ්‍ය දෑ නිවැරදිදැයි "
"පරීක්‍ෂා කරන්න"
msgid "Set up translations"
msgstr "පරිවර්තන සකස් කරන්න"
msgid "Install site"
msgstr ""
"වෙබ් අඩවිය ඉන්ස්‌ටෝල් "
"කරන්න"
msgid "Finish translations"
msgstr "පරිවර්තන සකස් කර හමාරයි"
msgid "To configure your website, please provide the following information."
msgstr ""
"ඔබගේ වෙබ් අඩවිය "
"හැඩගැස්‌වීමට කරුණාකර පහත "
"සඳහන් තොරතුරු සපයන්න."
msgid "Site e-mail address"
msgstr "වෙබ් අඩවියේ ඊ-මේල් ලිපිනය"
msgid "Administrator account"
msgstr "කළමණාකරුගේ ගිණුම (Admin account)"